ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද දිනයේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි. කොළඹ පදනම් ආයතනයේදී එම ගිවිසුම අත්සන් තැ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද දිනයේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි.
කොළඹ පදනම් ආයතනයේදී එම ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ පෙරවර 10.00ටයි.
ශ්‍රීලනිපය වෙනුවෙන් එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එජනිස මහලේකම් මහින්ද අමරවීර සහභාගී වනු ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සභාපති ජී.එල්. පීරිස්, ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

COMMENTS