සිය ආහාර පාර්සලය නියමිත වේලාවට රියැදුරු කුටියේ නොතැබූ බව පවසමින් දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කළ රියැදුරෙකු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්ත...
සිය ආහාර පාර්සලය නියමිත වේලාවට රියැදුරු කුටියේ නොතැබූ බව පවසමින් දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කළ රියැදුරෙකු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස ධාවනය ප්‍රතික්ෂේප කර ඇත්තේ, කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියක්.
සිය ආහාර පාර්සලය නියමිත වේලාවට නොලැබීමෙන් කුපිත වූ එම රියැදුරු දුම්රිය ධාවනය නොකර විවේකාගාරයේ රැඳී සිටීම හේතුවෙන් මගීන් පැය ගණනක් දැඩි අපහසුතාවයට පත්වුණා.
COMMENTS