පා ස්කු ඉරිදා ඇති මේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සමස්ථ ලංකා...
පාස්කු ඉරිදා ඇති මේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නේය. එහිදී හෙළි වූයේ ආහාර සදහා නිකුත් කරන හලාල් සහතිකය කුරානයේ ඇති දෙයක් නොවන බවයි.
හලාල් ආහාර ක්‍රමය යනු කුරානයේ අනුමත දෙයක් දැයි ඇමැති රවි කරුණානායක විසින් නගන ලද ප්‍රශ්නයකට සභාපතිවරයා ඒ බව පැවසීය.
හලාල් ක‍්‍රමය කුරාණයේ ඇති දෙයක් නොවන බවත් අලුතෙන් හඳුන්වාදීමක් වන බවත් පැවසූ සභාපතිවරයා 2002 වසරේදී එම සහතික නිකුත් කිරීම ආරම්භ කළ බවද සඳහන් කළේය.

COMMENTS