හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සදහන් කරයි. හිටපු අගවිනිසුරු ශි...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සදහන් කරයි.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එම ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය තමා අනුමත නොකරන බවත් පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය නොගතයුතු බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
බන්ධනාගාරගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කරයි.
COMMENTS