රට වශයෙන් කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපති මෛත්‍ර...
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (28) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින්ය.
විශ‍්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර සිටියා.
ඉතිහාසයට එක්වන සුවිශේෂ වැඩකොටසක් තමන් ඉකුත් පස් වසර තුළ පොළොන්නරුව දිස්ති‍්‍රක්කය වෙනුවෙන් ඉටුකළ බව මෙහිදී සඳහන් කර සිටි ජනාධිපතිවරයා තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට දැනුම් දී නැති බවද මෙහිදී ප්‍රකාශ කර සිටියා.
COMMENTS