හිටපු ජනාධිපති අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරමින් රටපුරා සැමරුම් උත්සව සංවිධානය වෙමින් පවතින බව වාර්තා වනවා. මේ වනවිට...
හිටපු ජනාධිපති අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරමින් රටපුරා සැමරුම් උත්සව සංවිධානය වෙමින් පවතින බව වාර්තා වනවා.
මේ වනවිටත් දිවයිනේ සෑම නගරයකම පාහේ රතිඥ්ඥා දල්වමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් සිය සතුට සමරන බව වාර්තා වනවා.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස සහ ඒ අවට විශාල පිරිසක් රැදී සිටිනවා.
මේ වනවිට රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුධ හමුදාව සහ පොලීසිය ක්‍රියාකරමින් සිටින බවද අනාවරණය වී ඇත.
COMMENTS