මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ලබන ඉරිදා (28) වැනිදා සියලුම දිස්ත්‍රික්ක මැතිවරණ නිලධාරීන් කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්‍යාලයට කැඳව...
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ලබන ඉරිදා (28) වැනිදා සියලුම දිස්ත්‍රික්ක මැතිවරණ නිලධාරීන් කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්‍යාලයට කැඳවා ඇතැයි වාර්තා වේ.
රටේ ඇතිවී තිබෙන ගැටලුකාරී දේශපාලන වාතාවරණය යටතේ හදිසි ජාතික මැතිවරණයකට පිවිසීමට සිදුවුව හොත් ඒ සඳහා සූදානම්ව සිටීම යෝග්‍ය බව මැතිවරණ කොමිසමේ අදහස වී ඇති බවයි දැනගන්නට ඇත්තේ
COMMENTS