හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව දිනපතා විභාගයට ගැනීමට අද තීරණය කර ඇත. ...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව දිනපතා විභාගයට ගැනීමට අද තීරණය කර ඇත.
රාජපක්‍ෂ මහතාට නඩු පවරා ඇත්තේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමිනි. 2019 ජනවාරි 22 සිට මෙම නඩුව දිනපතා විභාග කිරීමට නියමිතය.
රාජපක්ෂ මහතාට නඩු පවරා ඇත්තේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමිනි. 2019 ජනවාරි 22 සිට මෙම නඩුව දිනපතා විභාග කිරීමට නියමිතය.
COMMENTS