ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලැබුණහොත් උතුරු කොරියාවේ මෙන් විරුද්ධවාදීන් මරා දමනු ඇති බව සමගි ජන බලවේගයේ බෞද්ධ කටයුතු අංශ ප්‍රධානී ධනව...
ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලැබුණහොත් උතුරු කොරියාවේ මෙන් විරුද්ධවාදීන් මරා දමනු ඇති බව සමගි ජන බලවේගයේ බෞද්ධ කටයුතු අංශ ප්‍රධානී ධනවර්ධන ගුරුගේ මහතා සඳහන් කරයි.
තුන් සැරයක් ප්‍රචණ්ඩත්වය දේශපාලනයට මුදාහල ජනතා විමුක්ති පෙරමුණ මෙවර සීනුව අතහැර මාලිමාවේ වෙස්ගෙන බලය ඉල්ලන බවත් ඔවුන් ගේ කතා වලට රැවටී බලය ලබා දුනහොත් අනාගතයේ පසුතැවිලි වීමට සිදුවුණු ඇතැයි ද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ උඩුගම්පොළ දී පැවති ජන හමුවක් අමතමිනි.
ජනතා විමුක්ති පෙරමුණ බලය අත්පත් වුවහොත් එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී මල ගමු වනු ඇති බවද පැවසූ ඔහු බලය ලැබුණු පසු උතුරු කොරියාවේ මෙන් විරුද්ධවාදීන් මරා දමනු ඇති බවද පැවසීය.
හරිනම් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ විය යුතුව තිබුණේ මාලිමාව නොව වෙඩි උණ්ඩය බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

COMMENTS