දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිට විරුද්දව 2/3කින් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරන්න සූදානම් !
Homeප්‍රවෘත්ති

ජනාධිපතිට විරුද්දව 2/3කින් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරන්න සූදානම් !

PropellerAds

ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන තිබෙන තීන්දුව ගැන විවාදයක් අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමට ...

නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝම්බර් පළමු වනදා අලුයම 04 සිට ඉවතට!
වාහනේ ඉස්සර කළ කියා ජොගින් ගිය කර්නල් තරුණයකුට ලේ එන්න ගහලා! ගම්මු වටවෙයි! පොලිසියත් එයි!
ලංකාදීප කර්තෘ CID ය හරවා යවයි; ලංකාදීපය ඇතුළේ දිවයිනත් හොයලා
නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන තිබෙන තීන්දුව ගැන විවාදයක් අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තුවේ සභා නායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. එවන් විවාදයක් අවශ්‍ය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂයක් තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් එය ලබාදීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ එම තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දේශපාලන පක්ෂ විරෝධය පළ කරන බවත් එම දේශපාලන පක්ෂ වලට අවශ්‍ය නම් එල්ලා මැරීමට විරුද්ධව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් එවන් යෝජනාවක් සම්මත කර ගත්තද එමගින් ජනාධිපතිවරයාගේ තීන්දුවට බලපෑම් කළ නොහැකි බවද පවසන සභානායකවරයා එල්ලා මැරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය ඇති එකම පුද්ගලයා විධායක ජනාධිපතිවරයා බවද පෙන්වා දෙයි.

මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීන්දුවට එක්සත් ජාතික පක්ෂය, මහින්ද රාජපක්‍ෂ මහතා, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය දැනටමත් විරෝධය පළකර ඇති අතර එයට පක්ෂ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුවෙයි.

ඒ අනුව විවාදයක් අවසානයේ ඡුන්ද විමසීමක් පැවැත්වුවහොත් ජනාධිපතිවරයා ගේ යෝජනාව 2/3කින් පරාජය වීමට වැඩි ඉඩකඩක් පවතී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිට විරුද්දව 2/3කින් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරන්න සූදානම් !
ජනාධිපතිට විරුද්දව 2/3කින් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරන්න සූදානම් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio0NUtP0eCNYHzVQeC8q0W0Zrywyh6GmCN6-AXuBPOtFMremtkwPZADCFNATtm2MJiBjFJvhe8zmcLeTdUKNNQRJ9LcZgTkFfG-d9TSUFmnThXdVrO1vP3L7UvaThN1qBFjpPi2Dvkyk-s/s320/mithr.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio0NUtP0eCNYHzVQeC8q0W0Zrywyh6GmCN6-AXuBPOtFMremtkwPZADCFNATtm2MJiBjFJvhe8zmcLeTdUKNNQRJ9LcZgTkFfG-d9TSUFmnThXdVrO1vP3L7UvaThN1qBFjpPi2Dvkyk-s/s72-c/mithr.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/23_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/23_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy