ලෝ ක බැංකුව විසින් ශ‍්‍රී ලංකාව පහළ මැද ආදායම් ලබන රටක සිට ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස උසස් කර ඇත. ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර ඇත්තේ ඒ...
ලෝක බැංකුව විසින් ශ‍්‍රී ලංකාව පහළ මැද ආදායම් ලබන රටක සිට ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස උසස් කර ඇත.
ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර ඇත්තේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3996-12375 අතර ඇති රටවල් ඉහළ මැදි ආදායම් රටවල් ලෙසයි.
පසුගිය වසරේ ජුලි 01 දා වන විට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 3840ක් වූ අතර එහිදී ඇතුලත් කර තිබුනේ පහල මැද ආදායම් ලබන රටක් ලෙසයි.
2019 වසරේ ජුලි 01 වන විට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 4060ක් තෙක් ඉහල යාම නිසා ඉහල මැද ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර ඇත.
කෙසේ වෙතත් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස පවසන්නේ ලංකාව පසුගිය රජය සමයේ පහල මැදි ආදායම් රටක් වූයේ සංඛ්‍යාලේකන ජිල්මාට් එකකින් ලෝක බැංකුව රැවටූ නිසා බවයි.
දුප්පත් රටවල මට්ටමේ සිටියේ නම් විදේශ රටවලින් විශාල වශයෙන් ආධාර ලබා දෙන බවත් ඒවායින් රට දියුණු කල හැකි බවත් ඔහුගේ අදහසයි.

COMMENTS