දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෞඛ්‍ය ක්ෂේත්‍රය මාරාන්තික අඩියකට, ඉක්මනින් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බරපතළ වේවි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
Homeප්‍රවෘත්ති

සෞඛ්‍ය ක්ෂේත්‍රය මාරාන්තික අඩියකට, ඉක්මනින් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බරපතළ වේවි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

PropellerAds

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මතුව ඇති ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී...

සජිත් අපේක්‍ෂක කර දිනක් යන්නට පෙර බලය යනු කුමක්දැයි රනිල් කියා දෙයි
අර්ජුන් ඇලෝසියස්ගෙන් බැදුම්කර සල්ලි ලක්‍ෂ 50ක් සජිත්ට ?
ගෝඨාභය නූගතෙක්.. මංකොල්ලකාරයෙක්.. මෙරට උගත් ජනතාව ඡන්දය දෙන්නේ සජිත්ටයි - චම්පික
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මතුව ඇති ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මෙහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ, ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදීය නොමැතිවීම නිසා මුලු පද්ධතියටම විශාල බලපෑමක් ඇති වී ඇති බවය.

නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා ද මෙහිදී අදහස් දක්වමන් පැවසුවේ මෙම තත්ත්වයට කඩිනමින් මැදිහත් නොවුණොත් ඉදිරි සුමාන කිහිපයකදී විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවය.

එමෙන්ම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරන්නේ, ඇතැම් රෝහල්වල රුධිර පරීක්ෂණ කරන්න අවශ්‍ය පහසුම් පවා නොමැති බවත්, එක්ස් රේ මුද්‍රණය කරන්නේ ද එක්ස් රේ කොලය හතරට කපා බවත් ය.

එමෙන්ම ඉන්දියානු මූල්‍ය පහසුකම යටතේ ගෙන්වන ඖෂධවලින් 80% ලංකාවේ ලියාපදිංචි කළ ඖෂධ නොවන බවද, අනවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වා අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට බලධාරීන් කඩිනමින් පියවරගත යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය ක්ෂේත්‍රය මාරාන්තික අඩියකට, ඉක්මනින් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බරපතළ වේවි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
සෞඛ්‍ය ක්ෂේත්‍රය මාරාන්තික අඩියකට, ඉක්මනින් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බරපතළ වේවි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBujL85mstKJ7AlfFNNgI9oy7kFVdsQQe_gbdGZGfl1UaAmbXrSPM0ObFpI5EGQe72Jql3K-nXu3d2KLz_8BF17ddHSc4TwKVRFviyzWZjP1m9X4UAvvnCvU9eCbCHRGpBhnvsWaCEe0ANA0-zxhKIi80PPOPNB__olwc62RWM_Ze0sk8UXBu_Xg/s320/hospital.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBujL85mstKJ7AlfFNNgI9oy7kFVdsQQe_gbdGZGfl1UaAmbXrSPM0ObFpI5EGQe72Jql3K-nXu3d2KLz_8BF17ddHSc4TwKVRFviyzWZjP1m9X4UAvvnCvU9eCbCHRGpBhnvsWaCEe0ANA0-zxhKIi80PPOPNB__olwc62RWM_Ze0sk8UXBu_Xg/s72-c/hospital.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy