එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දීමෙන් පැය 24 ක් ඉක්ම යන්නට පෙර එම පක්ෂ නායක රනිල් වික්‍රමසිං...
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දීමෙන් පැය 24 ක් ඉක්ම යන්නට පෙර එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
ලෝ ප්‍රකට සටන් නළුවකු වන බෲස්ලී ගේ කියමවක් සමග අගමැතිවරයාගේ පින්තූරය එහි යාවත්කාලීන කර ඇත.
‘ඔබට පවසන සියල්ලටම ප්‍රතිචාර දක්වන්නේ හැඟීම්බරව අඛණ්ඩව පීඩා විඳීමට ඔබට සිදුවනු ඇත. සත්‍ය බලය යනු අසුන්ගෙන සියලු දේ තාර්කිකව නිරීක්ෂණයයි. හුස්ම ගන්නා දේවලට සම්මත වෙන්න අවස්ථාව දෙන්න’

COMMENTS