මෙ රට දැන උගත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට ඡන්දය ලබා නොදෙන බවත් නූගත් පාලනයක් රජකරවන්නට ජනතාව සූදානම් නැති බවත් ඇමති චම්පික රණ...
මෙරට දැන උගත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට ඡන්දය ලබා නොදෙන බවත් නූගත් පාලනයක් රජකරවන්නට ජනතාව සූදානම් නැති බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ලබා දුන්නේ මේ ආණ්ඩුවෙන් බවත් ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලිවම ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ගෝටාභය රාජපක්ෂ මහතාව මහතාට ඇත්තේ මං කොල්ලකාරී ඉතිහාසයක් බව ද ඔහු පැවසීය.
උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS