බැ දුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස් ගෙන් මිලියන පහක් නොගත්තේ නම් ඒ බව සඳහන් කළ දිවුරුම් ප්‍රකාශයක් දෙන ලෙස එජාප ජනාධිපති...
බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස් ගෙන් මිලියන පහක් නොගත්තේ නම් ඒ බව සඳහන් කළ දිවුරුම් ප්‍රකාශයක් දෙන ලෙස එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
අද සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ සිටින්නේ අර්ජුන් ඇලෝසියස් ගෙන් බැඳුම්කර මුදල් චෙක් ඔස්සේ ගත් අය බව ද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය අමතමිනි.

COMMENTS