දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප‍්‍රියමාලිගේ පරීක්‍ෂණ යට ගහන්න දැඩි බලපෑම්.. ඇය සමග ප‍්‍රබල දේශපාලඥයෙක්..
Homeප්‍රවෘත්ති

ප‍්‍රියමාලිගේ පරීක්‍ෂණ යට ගහන්න දැඩි බලපෑම්.. ඇය සමග ප‍්‍රබල දේශපාලඥයෙක්..

PropellerAds

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වංචනික මුල්‍ය මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යනු ලැබූ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාව විසින්...

ඉදිරි මාස තුනට රජයේ විදයම් වෙනුවෙන් රුපියල් බිලියන 1043ක් වෙන්කර ගනී
සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ !
කොරෝනා යලිත් රට පුරා පැතිරෙනු ඇතැයි සෞඛ්‍ය නිසි බලධාරියා කියයි
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වංචනික මුල්‍ය මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යනු ලැබූ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාව විසින් රුපියල් බිලියන 30ක පමණ මුදලක් ප්‍රකෝටිපතියන් රවටා වංචා කර ඇතැයි සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත.

පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක දී ඇය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට දී ද ප්‍රබල දේශපාලනඥයකු සමඟ සිට ඇතැයි හෙළි වී ඇත.

අදාළ කාන්තාව සම්බන්ධ විමර්ශන යටපත් කිරීම සඳහා රහස් පොලිසියට විවිධ පාර්ශව වලින් බලපෑම එල්ල වී ඇති බවද වාර්තා වෙයි.

ඇයගේ ජංගම දුරකථනයේ දත්ත ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
-lankacnews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප‍්‍රියමාලිගේ පරීක්‍ෂණ යට ගහන්න දැඩි බලපෑම්.. ඇය සමග ප‍්‍රබල දේශපාලඥයෙක්..
ප‍්‍රියමාලිගේ පරීක්‍ෂණ යට ගහන්න දැඩි බලපෑම්.. ඇය සමග ප‍්‍රබල දේශපාලඥයෙක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNkXNc3pQbvmrxTOC8sLeu5Zf91kpiBfKYKmr5w9bGXAifKsxnB24Cf-vw2ZW8B6uPOr23nvr63sJkr5KYOFXzw3xkhZEqab36uDGxD9tvsfaefGl2GF5cjWuTOlV3_ACkbbPf_R_1W-_Gq6_jkmdlxea-W1p-aZ0CigLtGtR7ku9SXonz-2hMZRFf9Q/s320/pri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNkXNc3pQbvmrxTOC8sLeu5Zf91kpiBfKYKmr5w9bGXAifKsxnB24Cf-vw2ZW8B6uPOr23nvr63sJkr5KYOFXzw3xkhZEqab36uDGxD9tvsfaefGl2GF5cjWuTOlV3_ACkbbPf_R_1W-_Gq6_jkmdlxea-W1p-aZ0CigLtGtR7ku9SXonz-2hMZRFf9Q/s72-c/pri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy