නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් ජනාධිපති කාර්යාලයේදී ඇමති තනතුරු කිහිපයක දිවුරුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි එස්. බී. නාවින්න ම...
නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් ජනාධිපති කාර්යාලයේදී ඇමති තනතුරු කිහිපයක දිවුරුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි එස්. බී. නාවින්න මහතා දිවුරුම් දුන්නේ සංස්කෘතික කටයුතු , අභ්‍යන්තර කටයුතු ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස් . වියාලේන්ද්‍රන් මහතා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.
COMMENTS