ත වත් මාස තුනක කාලයක් සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2043ක් වෙන්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලය ලබාදී තිබේ. ඒ අ...
තවත් මාස තුනක කාලයක් සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2043ක් වෙන්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලය ලබාදී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අයවැය චක්‍රලේඛයක් නිකුත් කරමින් ජුනි 01 වනදා සිට අගෝස්තු 01 වනදා දක්වා ඒ ඒ අමාත්‍යාංශ සඳහා වෙන්කෙරුණු ප්‍රතිපාදන දක්වා ඇත.
මෙම චක්‍රලේඛයෙන් පෙන්වා දී ඇත්තේ රුපියල් බිලියන 644.19ක් පුනරාවර්ථන වියදම් වශයෙනුත් රුපියල් බිලියන 398.81ක් ප්‍රාග්ධන වියදම් වශයෙනුත් වෙන්කර ගන්නා බවයි.
-lankanewsweb

මෙම චක්‍රලේඛයෙන් පෙන්වා දී ඇත්තේ රුපියල් බිලියන 644.19ක් පුනරාවර්ථන වියදම් වශයෙනුත් රුපියල් බිලියන 398.81ක් ප්‍රාග්ධන වියදම් වශයෙනුත් වෙන්කර ගන්නා බවයි.
-lankanewsweb

COMMENTS