දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
”වස්තිලව තුම්මං හන්දිගානේ වස්ති කරවනවා අපිට අහුවෙන්න එපා” ඩෑන් ප්‍රියසාද් වස්තිලාට එ රෙහිව පොලීසි යයි (Video)
Homeප්‍රවෘත්ති

”වස්තිලව තුම්මං හන්දිගානේ වස්ති කරවනවා අපිට අහුවෙන්න එපා” ඩෑන් ප්‍රියසාද් වස්තිලාට එ රෙහිව පොලීසි යයි (Video)

PropellerAds

වස්ති ප්‍රඩක්ෂන් විසින් පසුගිය මැයි 01 දින ඔවුන්ගේ නවතම වීඩියෝවේ පුර්ව ප්‍රචාරක වීඩියෝව ඔවුන්ගේ යු’ටියුබ් නාලිකාව තුල මුදාහැර තිබුනා.ඉතා ව...

පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා වාර්තාව දෙසැම්බර් අගදී
'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි
රුහුණු සරසවියෙන් නව ඉන්ධනයක් සොයාගනී (PHOTOS)
වස්ති ප්‍රඩක්ෂන් විසින් පසුගිය මැයි 01 දින ඔවුන්ගේ නවතම වීඩියෝවේ පුර්ව ප්‍රචාරක වීඩියෝව ඔවුන්ගේ යු’ටියුබ් නාලිකාව තුල මුදාහැර තිබුනා.ඉතා වේගයෙන් ට්‍රෙන්ඩින් ලයිස්තුවේ පළමුතැන ගැනීමට මෙම පුර්වප්‍රචාරක වීඩියෝව සමත් වූ අතර මේ වනවිට දශ ලක්ෂයකට ආසන්න පිරිසක් විසින් එය නරඹා තිබෙනවා.

මේ අතර ඩෑන් ප්‍රියසාද් විසින් අද දින (07) පොලිස් මුල ස්ථානය වෙත පැ මිණිල්ලක් කරමින් ඔහු ඉල්ලා සිටින්නේ එම වීඩියෝ පටය සමාජ මාද්‍ය හරහා මුදාහැරිමට පෙර එය නතර කරන ලෙසයි. එමෙන්ම සස්කෘතික අමාත්‍යාංශය, අමාත්‍යවරයා සහ නිලදාරිනුත් මේ සම්බන්දව දැනුවත් කරන බව සහ හෙට උදෑසන මහනුවර මල්වතු පාර්ශවයේ මහා නාහිමියනුත් අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියනුත් දැනුවත් කරන බවද ඔහු කියා සිටියා.

තවදුරටත් ඔහු කියා සිටියේ මෙරට ඓතිහාසික පසුබිම් සහිතව නිර්මාණය වූ සිනමා නිර්මාණ පවා හෑ‘ල්ලුවට ලක් කරන තත්වයකට මෙම නාලිකාව පත්ව ඇති බවයි. ව ‘ස්ති නාලිකාව නිර්මාණය කල වී ‘ඩියෝව සම්බන්ධව වි වේචන එල්ල කල ඔහු එහි භාවිත වන නිලමේ ඇඳුම හා ස්‍යට ලක් කෙරෙන දර්ශන හරහා ඉතා ඉහල සංස්කෘතික වටිනාකමක් ඇති නිලමේ ඇඳුමේ ගෞරවය විනාශ කරන අතරම යු‘ද විරුවන් ඉතා කැපකිරීමකින් ම ව් බිම වෙනුවෙන් හිමිකරගත් වීර පදක්කම්ද හෑ ‘ල්ලුවට ලක් කරන බවයි.

අප මේ සම්බන්දව විශ්වාස කටයුතු මාර්ග හරහා වසති ගෙන් විමසා සිටියේ මෙය මාකටින් උපක්රමයක්ද යන්නයි . එහිදී ඔවුන් කියා සිටියේ මෙය කිසිදු මාකටින් උපක්‍රමයක් නොවන බවයි .

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ”වස්තිලව තුම්මං හන්දිගානේ වස්ති කරවනවා අපිට අහුවෙන්න එපා” ඩෑන් ප්‍රියසාද් වස්තිලාට එ රෙහිව පොලීසි යයි (Video)
”වස්තිලව තුම්මං හන්දිගානේ වස්ති කරවනවා අපිට අහුවෙන්න එපා” ඩෑන් ප්‍රියසාද් වස්තිලාට එ රෙහිව පොලීසි යයි (Video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2sbd3UMYYXPY9_MTe-wyVhtU5jDtBTnIxZXUdxvE5G-ZDOI5AMRu_srOSe71ptCh7ETnLPXy9m3KdU88XLeCMIsFMHNz5OK8l6QklBg76d9FyVPNGzO8Q8x5OAj3siCYvFsPK6xtImUo/s320/wasthi-dan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2sbd3UMYYXPY9_MTe-wyVhtU5jDtBTnIxZXUdxvE5G-ZDOI5AMRu_srOSe71ptCh7ETnLPXy9m3KdU88XLeCMIsFMHNz5OK8l6QklBg76d9FyVPNGzO8Q8x5OAj3siCYvFsPK6xtImUo/s72-c/wasthi-dan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/video_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/video_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy