දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි
Homeප්‍රවෘත්ති

'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි

PropellerAds

ඵලදායිතාවෙන් තොර, සිසුන්ගේ හිඟය නිසා වැසී යන පාසල් සඳහා ද වැසිකිළි පහසුකම් ලබාදීමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි එක්සත්...

සැමන් සහ පරිප්පු වලින් සුපිරි වෙළඳසැල් සුපිරි ගැහිල්ලක !
පුත්තලමේ මද්‍රාසා පාසලක දරුවන් 26කට මනුෂ්‍ය ඝාතනය ගැන දේශන පවත්වලා !
එජාපයේ ඉඳන් ආණ්ඩුවට යන්න හැදුවොත් මම උන්ගේ හතරහංදි කඩනවා - මර්වින්
'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි

ඵලදායිතාවෙන් තොර, සිසුන්ගේ හිඟය නිසා වැසී යන පාසල් සඳහා ද වැසිකිළි පහසුකම් ලබාදීමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ සබරගමු පළාත් සභා මන්ත්‍රී ඉෆ්ලාර් යෙහියා මහතා පවසයි.

ළමුන් 05දෙනෙකු සිටින වැසිකිළි 05ක් ඇති පාසලකට තවත් වැසිකිළි 07ක පද්ධතියක් වෙන්කර ඇති බව පැවසූ ඒ මහතා එවැනි අනවශ්‍යය ස්ථානවලට සනීපාරක්ෂක පහසුකම් වැනි භෞතික සම්පත් ලබාදීමෙන් විශාල මහජන මුදලක් අපතේ යාමක් සිදුවන බව පෙන්වා දුන්නේය.

තමන් මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් මාසික රැස්වීමේදී පෙන්වා දුන් බවත් වැසිකිළිවලට වඩා පන්ති කාමර සහ වෙනත් භෞතික අවශ්‍යතා ඇති දරුවන් වැඩිපුර සිටින ඵලදායී පාසල් සඳහා පහසුකම් සලසනු වෙනුවට මෙවන් අනර්ථකාරී වියදම් සිදුකිරීම සම්බන්ධයෙන් වහාම සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු කියාසිටියේ මධ්‍යම රජයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියට අනුව තෝරාගත් සියලුම පාසල් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

ළමුන් අධික පාසල්වල එක් පන්තියක ළමුන් 35දෙනෙකුට වැඩියෙන් සිටින නිසා එවැනි පාසල්වල අලුතින් සමාන්තර පන්ති ආරම්භ නොකර ආසන්න පාසල සංවර්ධනය කර එම පාසලට ළමයි යොමුකිරීම අරමුණු කරගෙන පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් එසේ දිගුකාලීන අරමුණක් මත මිස නිකරුණේ මුදල් වැය නොකරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි
'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි
http://ift.tt/2fJ4YB7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/5-5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/5-5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy