ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොවිඩ් කමිටුවෙ නිර්දේශවලට අනුව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගෙන ඇති බව තරුණ කටයුතු...
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොවිඩ් කමිටුවෙ නිර්දේශවලට අනුව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගෙන ඇති බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , රටේ අනෙකුත් ප්‍රදේශවලට ද එන්නත් ලබා දිය යුතු සෑම පුද්ගලයෙකුට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි.

COMMENTS