දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළු ඇඳුම් ඇඳගත් අන්තවාදීන් පිරිසක් මෙවන් වැඩ කරයි කියා නබිනායක තුමන්ද කියා තිබෙනවා - ඇමති කබීර්
Homeප්‍රවෘත්ති

කළු ඇඳුම් ඇඳගත් අන්තවාදීන් පිරිසක් මෙවන් වැඩ කරයි කියා නබිනායක තුමන්ද කියා තිබෙනවා - ඇමති කබීර්

PropellerAds

ක ළු ඇඳුම් ඇඳගත් අන්තවාදීන් පිරිසකගේ කාලයකදී මෙවන් තර්ජනයක් මතු වේ යැයි නබිනායක තුමන්ද අනතුරු අඟවා තිබූ බව මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ ස...

ලංකාවට ICCයෙන් චාන්ස් එකක් !
ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ - කථානායක
ජනධිපතිවරණයේ අපේක්ෂකයා ගැන ප්‍රකාශ එපා – අගමැති
ළු ඇඳුම් ඇඳගත් අන්තවාදීන් පිරිසකගේ කාලයකදී මෙවන් තර්ජනයක් මතු වේ යැයි නබිනායක තුමන්ද අනතුරු අඟවා තිබූ බව මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ සම්පත් ඇමැති කබීර් හෂීම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති ආරක්ෂක විවාදය අමතමිනි.

ත්‍රස්තවාදීන් පිලිපදින්නේ තමන් පිලිපදින ආගම නොවන බවත් මේ ක්‍රියාවට සම්බන්ධ වූයේ තම ආගමට සම්බන්ධ පිරිසක් නොවන බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙවන් කල්ලි විනාශ කිරීමට කටයුතු කළ යුතු බවත් කී ඔහු මුස්ලිම් ජනතාව ත්‍රස්ත කල්ලි සමඟ ගළපන්න එපා යැයි ඉල්ලා සිටියේය.

අද හමුදාවට පොලිසියට උදව් කරන්නේ මුස්ලිම් ජනතාව බවද ඔහු පාර්ලිමේන්තුවේදි වැඩිදුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළු ඇඳුම් ඇඳගත් අන්තවාදීන් පිරිසක් මෙවන් වැඩ කරයි කියා නබිනායක තුමන්ද කියා තිබෙනවා - ඇමති කබීර්
කළු ඇඳුම් ඇඳගත් අන්තවාදීන් පිරිසක් මෙවන් වැඩ කරයි කියා නබිනායක තුමන්ද කියා තිබෙනවා - ඇමති කබීර්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOY3jL9EYa9eAPin_u21yoJxtRNOBD940bmqynVrCftJS8J4I51luCwQx-OFiLzwZUxCQujGOU1Sr6bIfRBRGlAZoD9_g-KETSgIv4i8E1UqqxI8cKCVePiHVR9LWlgcHIx0IdT48-8MXp/s320/kabhir-hashim.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOY3jL9EYa9eAPin_u21yoJxtRNOBD940bmqynVrCftJS8J4I51luCwQx-OFiLzwZUxCQujGOU1Sr6bIfRBRGlAZoD9_g-KETSgIv4i8E1UqqxI8cKCVePiHVR9LWlgcHIx0IdT48-8MXp/s72-c/kabhir-hashim.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_196.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_196.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy