සි රියාවට ගොස් ISIS පුහුණුව ලද ඇතැම් අය පාස්කු ඉරිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු...
සිරියාවට ගොස් ISIS පුහුණුව ලද ඇතැම් අය පාස්කු ඉරිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති ආරක්‍ෂක විවාදයේදී අදහස් පල කරමිනි.
සිරියාවට ගොස් පුහුණු වූ පිරිස බුද්ධි අංශ විසින් හදුනාගෙන ඇති බවත කී අගමැතිවරයා ඉන් ඇතැමුන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ නැතැයි කීවේය.
එම පිරිස අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය ක්‍රියාත්මක කල යුතු යයිද ඔහු පැවැසීය.
මෙම පිරිස දිගනදී ප්‍රචණ්ඩ නොවූ බවත් අන්තවාදී අදහස් පල කිරීම පමණක් සිදු කර ඇති බවත් අගමැතිවරයා කියා සිටියේය.
නීතිය කඩන්නේ නැති කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බවද කී අගමැතිවරයා මෙරට ඇතැමුන් සිරියාවට ගොස් පැමිණි බව රහසක් නොවන බවද කීවේය.

COMMENTS