දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාඨලී හෙළ උරුමය හණමිටිය බව කියයි
Homeප්‍රවෘත්ති

පාඨලී හෙළ උරුමය හණමිටිය බව කියයි

PropellerAds

  ජා තික හෙළ උරුමය සමග තමන්ට දැන් කිසිදු සම්බන්ධයක් නොමැති බව ජාතික හෙළ උරුමයේ හිටපු මහ ලේකම් පාඨලී චම්පක රණවක පවසයි. ඉරිදා පුවත්පතක් සමග...

මහින්දගේ අලුත් පක්ෂයේ ප්‍රථම සාමාජිකයා බැසිල් (PHOTOS)
ධීවර ප්‍රජාවට කාලගුණෙන් අනතුරු ඇඟවීමක්
ඇමති රංගේ බණ්ඩාරට ඇප
 
ජාතික හෙළ උරුමය සමග තමන්ට දැන් කිසිදු සම්බන්ධයක් නොමැති බව ජාතික හෙළ උරුමයේ හිටපු මහ ලේකම් පාඨලී චම්පක රණවක පවසයි.

ඉරිදා පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. ඒ ෙමෙසය

ප්‍රශ්නය : හෙළ උරුමයත් එක්ක ඔබට දැන් කිසිම සම්බන්ධයක් නැද්ද?

පිළිතුර : “පක්ෂයක් හැටියට කිසිම සම්බන්ධයක් නෑ. තමන්ගේ න්‍යාය පත්‍රය මොකද්ද කියල ඔවුන් අනාගතයේදී තීරණය කරාවි. මම විශ්වාස කරන දේ තමයි මේ රටේ විටින් විට සමාජයන් වෙනස් වෙනවා.

බෞද්ධ කතාවක් තියෙනවා අර හණ මිටිය කර ගහගෙන ගිය පුද්ගලයෙක්ගේ කතාව. කෙනෙකුට පුළුවන් හණ මිටිය දිගටම කර ගහගෙන යන්න. නමුත් හණ මිටියට වඩා වටින දෙයක් හමු වුණාම හණමිටිය බිමින් තියලා, ඒක අරගෙන යනවා.

මම ප්‍රායෝගිකවාදියෙක්. මම වටිනා දේවල් රැගෙන යන තත්වයේ ඉන්නෙ. මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් ජාතික අවශ්‍යතාවන් අපි ගත්තොත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා………”

හෙළ උරුමයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී රණවකට ඉදිරියේ දී සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් හිමි වනු ඇති බව වාර්තා වෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාඨලී හෙළ උරුමය හණමිටිය බව කියයි
පාඨලී හෙළ උරුමය හණමිටිය බව කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNUrWS9kxxUmEa9B9ufmI7NJfNHB9GCceRk1lxwvaTk52wQBEdXUaSDRvIQiYjW7wT69eHzg8-qoSeG9fPkEkUBu1tkMGQlpESCkqpfwfQa5TEyAgY1gFKJ2Awegp3NdM4MeYYl1uwI4U/s320/champika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNUrWS9kxxUmEa9B9ufmI7NJfNHB9GCceRk1lxwvaTk52wQBEdXUaSDRvIQiYjW7wT69eHzg8-qoSeG9fPkEkUBu1tkMGQlpESCkqpfwfQa5TEyAgY1gFKJ2Awegp3NdM4MeYYl1uwI4U/s72-c/champika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_997.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_997.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy