දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්
Homeප්‍රවෘත්ති

කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

PropellerAds

කො රෝනා වෛරසය මේ වන තෙක් සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකාව තවමත් පවතින්නේ...

ණය, පොලිය ගෙවන්න රටේ ආදායමෙන් 97% ක් වැය කරයි
නව පළාත් පාලන ආයතන සංස්ථාපනයට ජාතික නිර්ණායක සකසයි
පාඨලී, අනුර සමග අගමැති අද චීනයට
කොරෝනා වෛරසය මේ වන තෙක් සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව තවමත් පවතින්නේ තැනින් තැන පොකුරු වශයෙන් ආසාදිතයන් හමුවන තුන්වන අදියරේ යයිද තත්ත්වය පාලනය කිරීම අසීරු නැති බවද ඔහු පැවසීය.

වෛරසය සමාජගත වී නැති බව පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා වසංගත රෝග විද්‍යා ඒකයේ නිර්ණායකවලට අනුව බව ද ඔහු සඳහන් කරයි.

වෛරසය සමාජගත වීම යනු එය මතු වූ තැන් පවා සොයා ගැනීම දුෂ්කර අවස්ථාවක් යයිද ඔහු පැවසීය.

මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනුවන්ගො හා පෑලියගොඩ ආශ්‍රිත පොකුරු පමණක් බවද කී ඔහු එම පොකුරු වල පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා හඳුනාගෙන ඇතැයි ද පැවැසීය.

පවතින ආර්ථික තත්ත්වය මත හෝ රට මුළුමනින්ම වසා දැමීමට කිසිසේත්ම හැකියාවක් නැති බවත් කොරෝනා පාලනය කරනු ලබන්නේ රට නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යන අතරතුරේ දී බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්
කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEKZu9lLFJnkWVvX6rSQtZYvm3vOrAi8QOy7OHYGqQkZlTA304S8xMs0GsqVPh9Aju3xeGHIQDcYyhezQsFmPWgIyVFRXmWCHXKMT-vmLyzftQiXrAejW47K4dq397CyGMMYiNFbLf_3g/s320/asela.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEKZu9lLFJnkWVvX6rSQtZYvm3vOrAi8QOy7OHYGqQkZlTA304S8xMs0GsqVPh9Aju3xeGHIQDcYyhezQsFmPWgIyVFRXmWCHXKMT-vmLyzftQiXrAejW47K4dq397CyGMMYiNFbLf_3g/s72-c/asela.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_438.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_438.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy