දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව පළාත් පාලන ආයතන සංස්ථාපනයට ජාතික නිර්ණායක සකසයි
Homeප්‍රවෘත්ති

නව පළාත් පාලන ආයතන සංස්ථාපනයට ජාතික නිර්ණායක සකසයි

PropellerAds

නව පළාත් පාලන ආයතන සංස්ථාපනය සහ පවතින පළාත් පාලන ආයතන, නගර සභා හා මහ නගර සභා ලෙස උසස් කිරීමට ජාතික නිර්ණායක පද්ධතියක් සකස් කිරීමට, පළාත් ස...

ත්‍රීරෝද රථ පදවන්න වයස් සීමාවක් පනවයි?
සා.පෙළ සිසුන්ට හැදුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද
මියගිය රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප බිරියන්ට
නව පළාත් පාලන ආයතන සංස්ථාපනයට ජාතික නිර්ණායක සකසයි

නව පළාත් පාලන ආයතන සංස්ථාපනය සහ පවතින පළාත් පාලන ආයතන, නගර සභා හා මහ නගර සභා ලෙස උසස් කිරීමට ජාතික නිර්ණායක පද්ධතියක් සකස් කිරීමට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

ඒ සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා විසින් 12 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කෙරිණි. එහි සභාපති වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ චන්දක ජයසුන්දර මහතායි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සහ පවත්නා පළාත් පාලන ආයතන වල තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජාතික නිර්ණායක පද්ධතියක් නොමැති අතර එම නිසා මෙරට නාගරික ලක්ෂණ විද්‍යාමාන වන, සාපෙක්ෂ වශයෙන් දියුණු ප්‍රදේශ පවා, ඊට අනුරූපිත පළාත් පාලන ආයතන ලෙස නොපැවතීම දක්නට ලැබේ. 

එසේම ප්‍රමුඛ ග්‍රාමීය ස්වරූපයේ ප්‍රදේශ පවා නාගරික පළාත් පාලන ආයතන තුළට ඇතුළත් බව දක්නට ලැබෙන බවත් එම නිසා මෙම තත්ත්වය මගහැරවීම පිණිස යථාරූපී, වර්ධිත ප්‍රදේශ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ ලෙස නිශ්චිතව හඳුනාගැනීම සඳහා, පිළිගත හැකි ජාතික නිර්ණායක පද්ධතියක් ගොඩනැගීම අදාළ කමිටුවේ කාර්යය වනු ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඒ අනුව මාස තුනක් තුළ සිය කටයුතු අවසන් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත මෙම කමිටුව, වෘත්තිකයන්ගෙන්, සිවිල් සංවිධානවලින් සහ මහජනතාවගෙන් අදහස් සහ යෝජනා ලබාගැනීමට බලාපොරොත්තුවේ. එම අදහස් සහ යෝජනා 2016 අගෝස්තු මස 15 දිනට පෙර තැපෑලෙන්, ෆැක්ස් මඟින් හෝ විද්‍යුත් තැපෑලෙන් කමිටුව වෙත යොමුකළ හැකියි.

 

ලිපිනය - කමිටු ලේකම්,

         පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය,

         අංක 330, යුනියන් පෙදෙස, කොළඹ 02

         දුරකථනය - 0112 302 720

         ෆැක්ස් - 0112 337 161

ඊ මේල් - leagal@pclg.gov.lk

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව පළාත් පාලන ආයතන සංස්ථාපනයට ජාතික නිර්ණායක සකසයි
නව පළාත් පාලන ආයතන සංස්ථාපනයට ජාතික නිර්ණායක සකසයි
http://ift.tt/2aZBFYd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_667.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_667.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy