ක රදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක රාජකාරි කරන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අම්පිටියේ සුමන හිමිට මඩකළප...
කරදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක රාජකාරි කරන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අම්පිටියේ සුමන හිමිට මඩකළපු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
"පැමිණිල්ලක් ලැබිලා තියෙනවා කරදියනාරු පොලිසියට පුරාවිද්‍යා භූමියක රාජකාරි කරන පුරාවිද්‍යා නිලධාරීන්ට හිමිනමක් ඇතුළු පිරිසක් බාධාකිරීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් කරදියනාරු පොලිසිය විමර්ශන ආරම්භ කරලා තියෙනවා. පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරින් තිදෙනෙකු එහි ගිය අවස්ථාවේදී ඔවුන්ට ඔවුන්ට බාධාකිරීමක් සිදුවූ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව තමයි මෙම විමර්ශන ආරම්භ කරලා තිබෙන්නෙ.

COMMENTS