දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෞඛ්‍ය උපදෙස් අනුව හැකි ඉක්මනින් මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි - හිටපු ජනපති
Homeප්‍රවෘත්ති

සෞඛ්‍ය උපදෙස් අනුව හැකි ඉක්මනින් මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි - හිටපු ජනපති

PropellerAds

සෞ ඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම් තුළ හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා අලූත් පාර්ලිමේන්තුව කැදවීම ඉතා අවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්...

මහ මැතිවරනයේදී කොළඹ වැඩිම මනාප සරත් වීරසේකරට – බුද්ධි අංශ වාර්තාවෙන් හෙලිවෙයි !
ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු පොරොන්දු ඉටු කරන්න 2/3 බලයක් දෙන්න - ඇමති සෙනෙවිරත්න
මගේ ලග ඇති හඬපට ප‍්‍රසිද්ද කරනවා.. මුතුහෙට්ටි රන්ජන්ට අනතුරු අගවයි !
සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම් තුළ හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා අලූත් පාර්ලිමේන්තුව කැදවීම ඉතා අවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව දිනෙන් දින කල්යාම රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයට ද හො`ද තත්ත්වයක් නොවන බව කී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මැතිවරණය කල්යන විට රටේ පවතින සියලූ ගැටලූ හා අර්බුද තවත් වැඩිවන බව ද සදහන් කළේය.

ඒ නිසා මැතිවරණයක් පැවැත්වීම ඉතා අවශ්‍ය බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මැතිවරණය කියන ප‍්‍රශ්නයට වඩා පාර්ලිමේන්තුවේ වගකීම හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රට ගෙනයාම සදහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය අපි තේරුම් ගත යුතු බව කී හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවක් නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි බව ද සදහන් කළේය.

රටේ පවතින ආර්ථික, දේශපාලන හා විවිධ සමාජ ප‍්‍රශ්න ජයගැනීම ස`දහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සහයෝගය අවශ්‍ය බව ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පවතින කොරෝනා තත්ත්වයද සම`ග දේශපාලන ස්ථාවරත්වය තුළ වත්මන් ජනාධිපතිවරයාට රට ඉදිරියට ගෙනියාම සදහා පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම අවශ්‍ය බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය උපදෙස් අනුව හැකි ඉක්මනින් මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි - හිටපු ජනපති
සෞඛ්‍ය උපදෙස් අනුව හැකි ඉක්මනින් මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි - හිටපු ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi16ztMu4ETvM-kNkgaAxfsuva9DiBcRBQPl4KOX10HcbZJ_CyzTOsc3OGDBTZ5gvzhOrmSB6PkHrEJwW7-w_LFNnaKFLDQISyLy5_qq2O5LPazdCIwJUnML6TUt0VvMOVNQFd08KORhUg/s320/sri-lanka-president-maithripala-sirisena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi16ztMu4ETvM-kNkgaAxfsuva9DiBcRBQPl4KOX10HcbZJ_CyzTOsc3OGDBTZ5gvzhOrmSB6PkHrEJwW7-w_LFNnaKFLDQISyLy5_qq2O5LPazdCIwJUnML6TUt0VvMOVNQFd08KORhUg/s72-c/sri-lanka-president-maithripala-sirisena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_780.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_780.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy