ර න්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬ පට සෙල්ලම තවදුරටත් ඉදිරියට ගෙන නො යන ලෙස තමන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ...
රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬ පට සෙල්ලම තවදුරටත් ඉදිරියට ගෙන නො යන ලෙස තමන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.
එසේ නොවුණහොත් තමන් ළඟ ඇති හඬ පටද ප්‍රසිද්ධ කිරීමට සූදානම් බව ඔහු පැවසීය.
ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පත් කළේය.

එසේ නොවුණහොත් තමන් ළඟ ඇති හඬ පටද ප්‍රසිද්ධ කිරීමට සූදානම් බව ඔහු පැවසීය.
ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පත් කළේය.

COMMENTS