ආ චාර්ය සරත් වීරසේකර මහතා මෙවර මහ මැතිවරනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින බවට වාර්තා පලවූ ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමානය...
ආචාර්ය සරත් වීරසේකර මහතා මෙවර මහ මැතිවරනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින බවට වාර්තා පලවූ ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමානයක් ලබා ගන්නා පුද්ගලයින් අතර ඉදිරියෙන්ම සිටින බව බුද්ධි අංශ වාර්තාවක සදහන් බවට විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් වර්තා වනවා.
කොලඹ නාලන්ද හා ආනන්ද විද්‍යාලවලින් සිය අධ්‍යාපනය හදාරා කැලණිය විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය හදාර තිබෙන සරත් වීරසේකර මහතා නාව්ක හමුදාවේ රියර් අද්මිරාල් වරයෙකුව සිට රට බේරා ගැනීමේ මානුශීය මෙහෙයුමේදීද සිය කැපවීම රටට ලබාදුන් අයෙක් වන අතර කම්කරු සබදතා අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසද කටයුතු කොට තිබෙනවා.
වර්තමානයේ දේශපාලන කරලියේ සැවොම කතාකරන මාතෘකාවක් වන උගත් පුද්ගලයින් රටේ පාලනයට එක් කරගැනීම හා වංචා දූෂණ වලට සම්බන්ධ නැති පිරිසිදු පාලනයක් ඇතිකිරීම වැනි කරුනු කාරනා පිලිබදව ජනතා අවධානය වෙන කවරදාකටත් වඩා ලැබී තිබෙන වකවනුවක ආචාර්ය උපාධියක්ද සහිත වංචාව හා දූෂණය පිලිබදව සටහනක්වත් නැති රට ජාතිය පිලිබදව කැපවීම ක්‍රියාවෙන්ම ඔප්පුකොට ඇති මෙවන් පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව දෙවරක් නොසිතනු ඇත.

COMMENTS