තු න්සීයකට වැඩි පිරිසක් මරණයට පත් කරමින් මෙරටට එල්ල වූ පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකට පුද්ගලයකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ඇස යොමුවී...
තුන්සීයකට වැඩි පිරිසක් මරණයට පත් කරමින් මෙරටට එල්ල වූ පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකට පුද්ගලයකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ඇස යොමුවී ඇත. එහි ආරංචි මාර්ග වාර්තා කරන්නේ දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් ලද තොරතුරු සහ වෙනත් සාක්ෂි ඔස්සේ පරීක්ෂණ මෙහෙයවන පරීක්ෂණ කණ්ඩායම් විසින් ඊට අදාල තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ලක්වනු ඇතැයිද වාර්තා වෙයි.
මේ සමගම පාස්කු ප්‍රහාරය හා බැදුනු තවත් තොරතුරු දාමයක් හෙළි කරගැනීමට හැකිවනු ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

COMMENTS