න ව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 10 දෙනෙක් ඊයේ (14) දිනයේදී වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වන ව...
නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 10 දෙනෙක් ඊයේ (14) දිනයේදී වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 925ක් වනවා.
මේ වන විට කොරෝනා ආසාධනය වූ රෝගීන් 445 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල් ගත කර සිටින සංඛ්‍යාව 471ක් වනවා.

ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 925ක් වනවා.
මේ වන විට කොරෝනා ආසාධනය වූ රෝගීන් 445 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල් ගත කර සිටින සංඛ්‍යාව 471ක් වනවා.

COMMENTS