කො රෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මරණ සංඛ්‍යාව මේ වන විට 53,000 ඉක්මවා තිබේ. මෙන්ම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත. ඊයේ ඇමර...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මරණ සංඛ්‍යාව මේ වන විට 53,000 ඉක්මවා තිබේ. මෙන්ම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.
ඊයේ ඇමරිකාවේ නව රෝගීන් 29874ක් වාර්තා වූයේ නව මරණ 968ක්ද සමගිනි.
ඊයේ දිනයේ වැඩිම මරණ සංඛ්‍යාව වූ 1355 ප‍්‍රංශයෙන්ද, ස්පාඤ්ඤයෙන් මරණ 961ක්, ඉතාලියෙන් මරණ 760ක්, බි‍්‍රතාන්‍යයෙන් මරණ 559ක්ද වාර්තා විය.

ඊයේ ඇමරිකාවේ නව රෝගීන් 29874ක් වාර්තා වූයේ නව මරණ 968ක්ද සමගිනි.
ඊයේ දිනයේ වැඩිම මරණ සංඛ්‍යාව වූ 1355 ප‍්‍රංශයෙන්ද, ස්පාඤ්ඤයෙන් මරණ 961ක්, ඉතාලියෙන් මරණ 760ක්, බි‍්‍රතාන්‍යයෙන් මරණ 559ක්ද වාර්තා විය.

COMMENTS