දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අ.පො.ස( සාමාන්‍ය පෙළ ) විභාග කාලය තුළ උපකාරක පංති සංවිධානය තනනම්
Homeප්‍රවෘත්ති

අ.පො.ස( සාමාන්‍ය පෙළ ) විභාග කාලය තුළ උපකාරක පංති සංවිධානය තනනම්

PropellerAds

2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගයට අදාළව 27 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන...

මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා? - සුමනරතන හිමි හෙළිකරයි
රජයේ උත්සවයේ අලි සළකුණ නිසා විරෝධයක් - උත්සවයට පෙර තොරණ වසා දමයි
සීනි කන්ටේනර් 50ක් වරායෙන් පිටකිරීම අත්හිටුවයි
අ.පො.ස( සාමාන්‍ය පෙළ ) විභාග කාලය තුළ උපකාරක පංති සංවිධානය තනනම්

2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගයට අදාළව 27 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, පෝස්ටර්,බැනර් ,අත්පත්‍රිකා,විද්‍යුත් හෝ මුද්‍රිත මධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වෙයි.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසළකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තාට හෝ ආයතනය හෝ එම පාර්ශවය වරදකරුවන් වන බව විභාග කොමසාරි ජනරාල් බී. සනත් පූජිත මහතාගේ අත්සනින් යුතු නිවේදනයේ දැක්වෙයි.

කිසියම් ආකාරයකින් මෙම නියෝග කඩ කරන සිදුවීමක් වුවහොත් ළඟම පවතින පොලිස් ස්ථානය,පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් අංකවලට පැමිණිලි කළ හැකිය.

විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය- 1911

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව- 0112784208/ 01127784537/  0113188350/  0113140314 

පොලිස් මූලස්ථානය- 0112421111

පොලිස් හදිසි ඇමතුම් අංකය- 119

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අ.පො.ස( සාමාන්‍ය පෙළ ) විභාග කාලය තුළ උපකාරක පංති සංවිධානය තනනම්
අ.පො.ස( සාමාන්‍ය පෙළ ) විභාග කාලය තුළ උපකාරක පංති සංවිධානය තනනම්
http://am.lk/media/k2/items/cache/be0a02c3929d386bbfee80169a2d1548_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_63.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_63.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy