‘ලක්බිම’ දිනපතා පුවත්පත මුද‍්‍රණය කිරීම නවතා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ. අද සිය අවසන් මුද‍්‍රිත පුවත්පතේ සදහන් කර ඇත්තේ මුද...
‘ලක්බිම’ දිනපතා පුවත්පත මුද‍්‍රණය කිරීම නවතා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
අද සිය අවසන් මුද‍්‍රිත පුවත්පතේ සදහන් කර ඇත්තේ මුද‍්‍රණ කඩදාසි මිල ඉහල යාම නිසා පුවත්පත මුද්‍රණය තාවකාලිකව අත්හිටුවන බවයි.
මෙම තත්වය සමනය වූ පස නැවත සුපුරුදු පරිදි මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවද එහි දැක්වෙයි. කෙසේ වෙතත් ලක්බිම ඉරිදා පුවත්පත තව දුරටත් මුද්‍රණය කිරීම සිදුවනු ඇත.

COMMENTS