ජ නාධිපති වී සිටි කාලයේ දී මෙන්ම අදටද මාධ්‍ය විසින් ඉලක්ක කර තමන්ට පහර දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. තමන්ට එත...
ජනාධිපති වී සිටි කාලයේ දී මෙන්ම අදටද මාධ්‍ය විසින් ඉලක්ක කර තමන්ට පහර දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
තමන්ට එතරම් පහර දෙන්නේ අතු පිරී තිබෙන පලබර ගසක් නිසා යැයිද ඔහු පැවසීය.
තමනට පහර දෙන තරමට තමන්ගේ ඡන්ද ප්‍රමාණයද වැඩි වෙන බවද ඔහු පැවසුවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති රැස්වීමක් අමතමිනි.

COMMENTS