කො රෝනා ආසාදනය වීම හේතුවෙන් පැය විසිහතරක් ඇතුළත සිදු වූ වැඩිම මරණ ප‍්‍රමානය ඉතාලිය වාර්තා කර ඇත. ඒ අනුව ගෙවුනු දවසේ දී ඉතාලිය තුළ කොරෝනා ...
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පැය විසිහතරක් ඇතුළත සිදු වූ වැඩිම මරණ ප‍්‍රමානය ඉතාලිය වාර්තා කර ඇත.
ඒ අනුව ගෙවුනු දවසේ දී ඉතාලිය තුළ කොරෝනා ආසාදිතයන් 919 දෙනෙකු මියගොස් තිබේ.
මේ වන විට ඉතාලියේ කොරෝනා ආසාදිත මරණ 9134 සිදුව ඇති අතර ඊයේ දිනයේ අවසන් වන විට සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණය 86,498කි.
ඇමරිකාව ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා කළ අතර එය 11,533කි.
ඇමෙරිකාව මේ වන විට කොරෝනා ආසාදිතයන් 96,968 වාර්තා කරයි.
ස්පාඤ්ඤයේ ඊයේ දිනයේ මරණ 569 සමගින් මරණ 4934 වාර්තා කර ඇත.

COMMENTS