දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ප්‍රකාශ වූ අදහස් අස්ගිරි පාර්ශ්වයේ නිළ මතය නෙවේ - අස්ගිරි අනු නාහිමි
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ප්‍රකාශ වූ අදහස් අස්ගිරි පාර්ශ්වයේ නිළ මතය නෙවේ - අස්ගිරි අනු නාහිමි

PropellerAds

අදාළ සාකච්ඡාවට මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහභාගී නොවු බවත් මල්වතු පාර්ශවය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ තමන් වහ...

විජිතපුර විනාශය: සජිත් ප්‍රාදේශීය ලේකම්ට ඇඟිල්ල දිගු කරයි - දිස්ත්‍රික් ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
පිස්තෝල පෙන්නා වැඩකර ගත් හැටි ඇමැති රංගේබණ්ඩාර පාපොච්චාරණයක
මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනය විය හැකියි
නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ප්‍රකාශ වූ අදහස් අස්ගිරි පාර්ශ්වයේ නිළ මතය නෙවේ - අස්ගිරි අනු නාහිමි
අදාළ සාකච්ඡාවට මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහභාගී නොවු බවත් මල්වතු පාර්ශවය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ තමන් වහන්සේ හා ශ්‍රීදළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර හිමි පමණක් බවත් උන්වහන්සේ කීහ.
 
ව්‍යවස්ථාව සම්බන්ධ මල්වතු පාර්ශවයේ අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන්නේ මහනාහිමි මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු බවත් සාකච්ඡාවේ තීන්දු මල්වතු පාර්ශවයේ තීන්දුවක් ලෙස ප්‍රකාශ කිරීම වැරදි බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ. අදාළ සාකච්ඡාව පවත්වන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් බවත් එහි අවසන් තීන්දුව මහනාහිමිවරු විසින් තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු සිදුකරන බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.
 
අදාළ තීන්දුව මහනාහිමි අනුමත කරන තුරු පාර්ශවයේ තීන්දුවක් ලෙස එය සැලකීම නිවැරදි නොවන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
 
මේ පිළිබඳ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අදහස දැන ගත හැකි වන්නේ උන්වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු බවත් අදාළ සාකච්ඡාවෙන් පසු තමන් වහන්සේ කළේ ව්‍යවස්ථාව සම්බන්ධව තමන් වහන්සේගේ මතය බවත් විමලධම්ම හිමියෝ කීහ.
 
නුවර නදීක දයා බණ්ඩාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ප්‍රකාශ වූ අදහස් අස්ගිරි පාර්ශ්වයේ නිළ මතය නෙවේ - අස්ගිරි අනු නාහිමි
නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ප්‍රකාශ වූ අදහස් අස්ගිරි පාර්ශ්වයේ නිළ මතය නෙවේ - අස්ගිරි අනු නාහිමි
http://ift.tt/2in6zzy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_260.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_260.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy