ජී විත 300 ගණනක් අහිමි කළ පාස්කු ප්‍රහාරය සිදු වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ජාතික ආරක්ෂාව, බුද්ධි අංශ, හමුදාව ඇතුළු සියල්ල ක්‍රියා...
ජීවිත 300 ගණනක් අහිමි කළ පාස්කු ප්‍රහාරය සිදු වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ජාතික ආරක්ෂාව, බුද්ධි අංශ, හමුදාව ඇතුළු සියල්ල ක්‍රියාත්මක වන පසුබිමක බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
මෛත්‍රීිපාල සිරිසේන දැන් පොදුජන සන්ධානයේ සභාපති බවත් එහෙයින් පාස්කු ප්‍රහාරය පිළිබඳ එජාපයට චෝදනා කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

මෛත්‍රීිපාල සිරිසේන දැන් පොදුජන සන්ධානයේ සභාපති බවත් එහෙයින් පාස්කු ප්‍රහාරය පිළිබඳ එජාපයට චෝදනා කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

COMMENTS