ත මන් මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගතහොත් මන්නාරම දිස්ත්‍රික්කය සංවර්ධනය සුරපුරයක් බවට පත් කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැ...
තමන් මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගතහොත් මන්නාරම දිස්ත්‍රික්කය සංවර්ධනය සුරපුරයක් බවට පත් කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ මන්නාරම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමිනි.
ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

ඔහු මේ බව කියා සිටියේ මන්නාරම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමිනි.
ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

COMMENTS