ප ක්ෂ නායකයා කනෙන් අල්ලා එලියට දැමීමේ සම්ප්‍රදායක් එක්සත් ජාතික පක්ෂයේ නැති බව එම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානාය...
පක්ෂ නායකයා කනෙන් අල්ලා එලියට දැමීමේ සම්ප්‍රදායක් එක්සත් ජාතික පක්ෂයේ නැති බව එම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.
පක්ෂ නායකයන් වෙනස් කිරීමට ගොස් පක්ෂය දෙකඩ කිරීමට තමන් සූදානම් නැතැයි ද ඔහු සඳහන් කළේය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්ත වී ඇත්තේ ඉදිරි සංධානයක දී අලියා ලකුණින් තරග කිරීමට බවද ඔහු සඳහන් කළේය.
අලියා ලකුණ නැතුව තමන් ඉදිරි මැතිවරණයට තරග නොකරන බවද ඔහු පැවසීය.
දැනට යෝජනා කර ඇති හදවත ලකුණ සමාජ ජාලාවල දැඩි සමච්චලයට ලක්ව ඇති බවත් එවන් හාස්‍යජනක ලකුණකින් සිදුවන්නේ තිබුණු ඡන්දය නොමැතිවීම යයිද දිසානායක මහතා සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS