දි ස්ත්‍රික්ක 25 ක් සඳහා මහජන සාමය පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා විසින් සියලුම හමුදා සාමාජිකයන් කැඳවා තිබේ. 22 දිනයේ සිට ක්‍රියාත්මක වන පරි...
දිස්ත්‍රික්ක 25 ක් සඳහා මහජන සාමය පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා විසින් සියලුම හමුදා සාමාජිකයන් කැඳවා තිබේ.
22 දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඒ බව ප්‍රකාශකර ඇත.
ජනාධිපතිවරයාට ඇති බලතල අනුව යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව මේ අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා රට පුරා සූදානම් කර ඇත.

COMMENTS