ල බන 21 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට නියෝග කරමින් ශ්‍ර...
ලබන 21 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට නියෝග කරමින් ශ්‍රේෂඨාධිකරණයෙන් නොතීසි තිකුත් කර ඇත. පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ බෝම්බ ප්‍රහාර වැලකීමට කටයුතු නොකලේ යයි ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙසේ නොතීසි නිකුත් කර ඇත.
එම ප‍්‍රහාරවලින් මිය ගිය දැරියකගේ පියකු විසින් පෙත්සම ගොනු කර තිබේ.
පූජිත ජයසුන්දර මහතා මේ වන විට පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති අතර හේමසිරි ප‍්‍රනාන්දු මහතා ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.

එම ප‍්‍රහාරවලින් මිය ගිය දැරියකගේ පියකු විසින් පෙත්සම ගොනු කර තිබේ.
පූජිත ජයසුන්දර මහතා මේ වන විට පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති අතර හේමසිරි ප‍්‍රනාන්දු මහතා ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.

COMMENTS