ජ නාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය හෙට (09) පැවැත්වීමට නියමිතය. මින්පෙර ජනපති පුත්‍රයාගේ විව...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය හෙට (09) පැවැත්වීමට නියමිතය.
මින්පෙර ජනපති පුත්‍රයාගේ විවාහය පැවැත්වීමට තිබුනේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී වූවද පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කයක් වීමෙන් පසු ෂැංග‍්‍රිලා හෝටලය වසා දැමූවා. ඉන්පසුව ජනපති පුත් දහම් සිරිසේනගේ විවාහය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබෙන බවට වාර්තා වෙනවා.
මේ අනුව එම විවාහය මැයි මස 09 වැනි බ‍්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී කොළඹ හිල්ටන් හෝටලයේදි පැවැත්වෙනු ඇත.
දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුල වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්නයි.
එම විවාහ මංගල්‍යයට මින් පෙර සාදා තිබූ ඇරයුම්පත පහතින්,

COMMENTS