ප සුගිය ආණ්ඩුවේ 6000කට දේශපාලන වුවමනාව මත ව්‍යාජ පත්වීම් ලබාදී ඇති බවට පැවැසූ හිටපු අමාත්‍ය කාරුණා අම්මාන් නව ජනපතිගේ පාලනය යටතේ වසර 10ක් ද...
පසුගිය ආණ්ඩුවේ 6000කට දේශපාලන වුවමනාව මත ව්‍යාජ පත්වීම් ලබාදී ඇති බවට පැවැසූ හිටපු අමාත්‍ය කාරුණා අම්මාන් නව ජනපතිගේ පාලනය යටතේ වසර 10ක් දීර්ඝ වන බවට කීය. මඩකළපුවේ පැවතුණු උත්සවයකට සහභාගි වෙමින් පැවැසීය.
වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් මෙසේද කීය.
පසුගිය ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 1330කට දෙවැනි භාෂා ගුරු පත්වීම්ද 6,000කට දේශපාලන අවශ්‍යතාවට ව්‍යාජ පත්වීම් ලබාදීලා. ඒ සඳහා කිසිදු අමාත්‍යාංශයක අනුමැතියක් ලබාගෙන නැත. එසේ පත්වීම් ලැබූවන් රැවටී ඇති අතර එවැනි පත්වීම් වර්තමානයේ නවත්වා ඇත. එවැනි වැරැදි නව ආණ්ඩුවේ අග්‍රමාත්‍යවරයා නිවැරැදි කළ යුතුයි.
මඩකළපුව - ජේ. ඛාන්

COMMENTS