යා පනය කොට්ටඩි ප්‍රදේශයේදී දෙපිරිසක් අතර තියුණු ආයුධ වලින් පහරදී ගැනීම හේතුවෙන් 7 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) රාත්‍රියේ රෝහල්ගත කොට ඇති බවට ය...
යාපනය කොට්ටඩි ප්‍රදේශයේදී දෙපිරිසක් අතර තියුණු ආයුධ වලින් පහරදී ගැනීම හේතුවෙන් 7 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) රාත්‍රියේ රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.
යාපනය කොම්බාවිල් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් සහ කොට්ටඩි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් අතර කොට්ටඩි මන්සන්ධියේදී මෙම පහරදී ගැනීම සිදුව ඇති අතර
එහිදී තයිපොන්ගල් දිනයට රැස්වූ මෙම පිරිස් අතර කඩු සහිතව සටීම හේතුවෙන් ආවා කල්ලියේදැයි සැක සිති දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් තරුණයින් දෙපිරිස පහරදීම සිදු කොට ගෙන ඇති බවට අනාවරනය වී ඇත.
අදාල පහරදීගැනීමෙන් දෙපාර්ශවයේම තරුණයින් 7 දෙනෙකු තුවාල ලබා තිබූ අතර පහරදීම් වලින් තුවාල ලැබූ පිරිස් ප්‍රදේශවාසීන් විසින් රෝහලගත කොට ඇති අතර සිදුධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS