ම හාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 86 වැනි වියේ පසු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙසද ...
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 86 වැනි වියේ පසු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙසද කලක් කටයුතු කළා.
1933 මාර්තු මස 04 දින කොළඹ ද සොයිසා මාතෘ නිවසේ දී උපත ලද ඒ මහතා තම මූලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී ලද අතර ද්වීතිය අධ්‍යාපනය සඳහා මරදානේ සාන්ත ජෝෂප් විද්‍යාලයෙන් ලබා ගත්තා.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් තම විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹූ ඒ මහතා එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කළා.
ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් සිය දහස් ගණනකට ශිල්ප ලබාදුන් ඔහු ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන් ම ප්‍රකට ගීත රචකයෙකු ලෙසද කටයුතු කළේ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිධූරය දරමින්.

COMMENTS