කො රෝනා පළමු වටයේ දී එය පාලනය කිරීමට ආණ්ඩුව සමත් වූ බවත් එම පියවර නිවැරැදි නිසා තම පක්ෂයද ඊට සහයෝගය දුන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් ...
කොරෝනා පළමු වටයේ දී එය පාලනය කිරීමට ආණ්ඩුව සමත් වූ බවත් එම පියවර නිවැරැදි නිසා තම පක්ෂයද ඊට සහයෝගය දුන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
කොරෝනා වෛරසයේ දෙවන වටයක් එන බවත් එය නැවැත්විය නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුර අගවා ඇති බවද ඔහු පැවසීය.
දෙවැනි කොරෝනා රැුල්ලෙන් රට ජනතාව ආරක්ෂා විය යුතු බවත් ඒ සදහා වන ආරක්ෂණ ක්‍රමවේදය කුමක් දැයි මෙම ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවද ඔහු සඳහන් කළේය.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට ක්‍රමවේදයක් ඇති බවද එය තමන් විසින් හෙළිදරව් කරන බවද ඔහු පැවසීය.
වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානය සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාක්ෂික රැස්වීමක් අමතමිනි.

COMMENTS