හි ටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ මෙරට සිටි ඉන්දීය හමුදාව පරාජය කිරීමත් සඳහා කොටි සංවිධානයට අවි ආයුධ ලබාදුන් බව එම ආණ්ඩුවේ හි...
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ මෙරට සිටි ඉන්දීය හමුදාව පරාජය කිරීමත් සඳහා කොටි සංවිධානයට අවි ආයුධ ලබාදුන් බව එම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි. ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වී ශ‍්‍රී ලංකාවෙන් ඉවත්ව යන්නයි ඉන්දියන් හමුදාවට දිනයක් ලබා දුන් බවත් එම කටයුත්ත ඉටු නොවූ තැන මෙම ක්‍රියාමාර්ග ගත් බවත් ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.

COMMENTS