මෙ රට ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වුවහොත් රට අනාරක්ෂිත තත්ත්වයට පත් වන්නේ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි...
මෙරට ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වුවහොත් රට අනාරක්ෂිත තත්ත්වයට පත් වන්නේ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි.
ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරද්දී මෙරට මාධ්‍ය නිදහස, පුද්ගලික නිදහස, පුරවැසි නිදහස සියල්ල අහිමි වූ බවද ඔහු පැවසීය.
එම යුගයේදී මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට පහර දුන්නේ යයිද කී මන්ත‍්‍රීවරයා ඔහු ජනාධිපති වුවහොත් තත්ත්වය කෙබදු වේදැයි ජනතාව කල්පනා කල යුතු බවද කීවේය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ මෝදරදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

COMMENTS